2 ලේකම් 18:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නමුත් මිකායා මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මට පණිවිඩයක් දුන්නා. දැන් ඒ දේට සවන් දෙන්න.+ යෙහෝවා දෙවි තම සිංහාසනයේ ඉඳගෙන සිටිනවා මම දැක්කා.+ ස්වර්ගයේ සේනාවන්+ ඔහුගේ දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් සිටිනවාත් මම දැක්කා.+ යෙසායා 6:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 උසියා රජු මිය ගිය අවුරුද්දේදී,+ මම දර්ශනයක් දුටිමි. යෙහෝවා දෙවි+ උත්කෘෂ්ට සිංහාසනයක හිඳගෙන+ සිටි අතර ඔහුගේ වස්ත්‍රවලින් දේවමාලිගාව වැසී තිබිණ.+ එළිදරව් 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එසැණින්ම දෙවිගේ බලය මා වටා ක්‍රියා කරන අයුරු මට දැනිණ. බලන්න! ස්වර්ගයෙහි පිහිටා තිබුණු+ සිංහාසනයක් දක්නට ලැබිණ.+ ඒ සිංහාසනය මත කෙනෙක් ඉඳගෙන සිටියේය.+
18 නමුත් මිකායා මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මට පණිවිඩයක් දුන්නා. දැන් ඒ දේට සවන් දෙන්න.+ යෙහෝවා දෙවි තම සිංහාසනයේ ඉඳගෙන සිටිනවා මම දැක්කා.+ ස්වර්ගයේ සේනාවන්+ ඔහුගේ දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් සිටිනවාත් මම දැක්කා.+
6 උසියා රජු මිය ගිය අවුරුද්දේදී,+ මම දර්ශනයක් දුටිමි. යෙහෝවා දෙවි+ උත්කෘෂ්ට සිංහාසනයක හිඳගෙන+ සිටි අතර ඔහුගේ වස්ත්‍රවලින් දේවමාලිගාව වැසී තිබිණ.+
2 එසැණින්ම දෙවිගේ බලය මා වටා ක්‍රියා කරන අයුරු මට දැනිණ. බලන්න! ස්වර්ගයෙහි පිහිටා තිබුණු+ සිංහාසනයක් දක්නට ලැබිණ.+ ඒ සිංහාසනය මත කෙනෙක් ඉඳගෙන සිටියේය.+