ගීතාවලිය 36:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ජීවිතයේ උල්පත ඔබය.+ඔබෙන් ලැබෙන ආලෝකය නිසා ආලෝකය යනු කුමක්ද කියා අපි හඳුනාගන්නෙමු.+ යෙසායා 55:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 පිපාසිත සියල්ලෙනි,+ ඇවිත් වතුර බොන්න.+ මුදල් නැති සියල්ලෙනි, ඇවිත් කෑම කන්න.+ ඇවිත් වයින්+ හා කිරි+ නොමිලේ ලබාගන්න.+ එළිදරව් 7:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද සිංහාසනය අසල සිටින බැටළු පැටවා+ එඬේරෙකු මෙන් ඔවුන්ව රැකබලා ගෙන+ ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට ගෙන යන්නේය.+ දෙවිද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.”+ එළිදරව් 22:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පළිඟු මෙන් පැහැදිලි වූ, ජීවන වතුර ඇති ගංගාවක්ද ඔහු මට පෙන්වූවේය.+ එය දෙවිගේද බැටළු පැටවාගේද සිංහාසනය වෙතින් ගලා ඇවිත්,+
55 පිපාසිත සියල්ලෙනි,+ ඇවිත් වතුර බොන්න.+ මුදල් නැති සියල්ලෙනි, ඇවිත් කෑම කන්න.+ ඇවිත් වයින්+ හා කිරි+ නොමිලේ ලබාගන්න.+
17 මන්ද සිංහාසනය අසල සිටින බැටළු පැටවා+ එඬේරෙකු මෙන් ඔවුන්ව රැකබලා ගෙන+ ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට ගෙන යන්නේය.+ දෙවිද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.”+
22 පළිඟු මෙන් පැහැදිලි වූ, ජීවන වතුර ඇති ගංගාවක්ද ඔහු මට පෙන්වූවේය.+ එය දෙවිගේද බැටළු පැටවාගේද සිංහාසනය වෙතින් ගලා ඇවිත්,+