ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 11:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ දේ සිදු වූ බව ඇත්තයි! නමුත් ඔවුන්ව කපා ඉවත් කරන ලද්දේ ඔවුන්ට විශ්වාසයක් නොතිබුණු නිසා+ බව මතක තබාගන්න. ඔබ දිගටම එයට සම්බන්ධ වී සිටින්නේ ඔබේ විශ්වාසය නිසාය.+ එහෙයින් ඔබ ගැන ඕනෑවට වඩා නොසිතන්න.+ පරෙස්සම් වන්න.+

  • හෙබ්‍රෙව් 3:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඒ අනුව ඔවුන්ට විශ්වාසයක් නොතිබුණු නිසා+ දේශයට ඇතුල් වීමේ ප්‍රස්තාව ඔවුන්ට අහිමි වී ගිය බව අපට පැහැදිලිය.

  • 1 යොහන් 5:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දෙවිගේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාට එම සාක්ෂිය ලැබේ.+ දෙවි කෙරෙහි විශ්වාසය නැති තැනැත්තා දෙවි තම පුත්‍රයා ගැන දී ඇති සාක්ෂිය+ කෙරෙහි විශ්වාසය නොතබයි.+ එමගින් ඔහු දෙවිව බොරුකාරයෙකු කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න