යොහන් 8:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඔබේ පියා යක්ෂයායි.+ ඔබ කැමති වන්නේ ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීමටයි.+ ඒ තැනැත්තා නොමඟ ගිය දා සිට මිනී මරුවෙක්.+ ඔහු වංචාවෙන් පිරී ඇති නිසා ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ. ඔහු තුළ බලපවත්වන්නේ බොරුවයි. ඒ නිසා ඔහු පවසන්නේ බොරු පමණයි. මන්ද ඔහු බොරුකාරයෙක්. බොරුවේ පියායි.+ ක්‍රියා 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් පේතෘස් මෙසේ කීවේය. “අනනියස්, ඔබ මේ වගේ දෙයක් කරන්න පෙලඹුණේ ඇයි? ඇයි ඔබ සාතන්ට ඔබේ සිත පාලනය කරන්න ඉඩ දුන්නේ?+ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය+ දැක දැකත් දෙවිට බොරු කර+ ඒ ඉඩම විකුණා ලබාගත් මුදලින් කොටසක් රහසින් තබාගත්තේ ඇයි? 1 තිමෝති 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 වේශ්‍යාකම්* කරන අයට+ හා සමලිංගික පුරුෂයන්ටය. මිනිසුන්ව පැහැරගෙන යන අයට, බොරුකාරයන්ට හා බොරු දිවුරුම් ඉදිරිපත් කරන අයටය.+ නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්වලට+ විරුද්ධව වෙනත් ඕනෑම දෙයක් කරන සෑම කෙනෙකුටමය.+
44 ඔබේ පියා යක්ෂයායි.+ ඔබ කැමති වන්නේ ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීමටයි.+ ඒ තැනැත්තා නොමඟ ගිය දා සිට මිනී මරුවෙක්.+ ඔහු වංචාවෙන් පිරී ඇති නිසා ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ. ඔහු තුළ බලපවත්වන්නේ බොරුවයි. ඒ නිසා ඔහු පවසන්නේ බොරු පමණයි. මන්ද ඔහු බොරුකාරයෙක්. බොරුවේ පියායි.+
3 නමුත් පේතෘස් මෙසේ කීවේය. “අනනියස්, ඔබ මේ වගේ දෙයක් කරන්න පෙලඹුණේ ඇයි? ඇයි ඔබ සාතන්ට ඔබේ සිත පාලනය කරන්න ඉඩ දුන්නේ?+ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය+ දැක දැකත් දෙවිට බොරු කර+ ඒ ඉඩම විකුණා ලබාගත් මුදලින් කොටසක් රහසින් තබාගත්තේ ඇයි?
10 වේශ්‍යාකම්* කරන අයට+ හා සමලිංගික පුරුෂයන්ටය. මිනිසුන්ව පැහැරගෙන යන අයට, බොරුකාරයන්ට හා බොරු දිවුරුම් ඉදිරිපත් කරන අයටය.+ නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්වලට+ විරුද්ධව වෙනත් ඕනෑම දෙයක් කරන සෑම කෙනෙකුටමය.+