ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 5:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 නමුත් මා ඔබට කියන්නේ මෙයයි. තම සහෝදරයා සමඟ දිගින් දිගටම කෝපයෙන් සිටින+ සෑම කෙනෙකුම අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි.+ සඳහන් කිරීමට තරම්වත් සුදුසු නැති අවමන්සහගත වචනයකින් තම සහෝදරයාව අමතන ඕනෑම කෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි. යමෙකුට ‘නීච මෝඩයා’ කියා පවසන ඕනෑම කෙනෙක් ගෙහෙන්නාවට* සුදුස්සෙක් වෙයි.+

  • මතෙව් 18:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබේ ඇස නිසා ඔබ වරදක් කරන්න පෙලඹෙනවා නම්* එයද උගුලා අහකට විසි කරන්න. මන්ද ඔබේ දෑස් ඇතුව ගිනිමය ගෙහෙන්නාවට*+ හෙළනු ලබනවාට වඩා එක ඇසක් නැතුව වුණත් ඔබට ජීවනය හිමි වෙනවා නම් එය වඩාත් හොඳය.

  • යාකොබ් 3:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 දිවද ගින්නකි.+ එය අධර්මිෂ්ඨකමින් පිරුණු අවයවයකි. එයින් මුළු ශරීරයටම කැළැලක් ඇති වන අතර+ එයට කෙනෙකුගේ ජීවිතය පවා විනාශ කර දැමිය හැකියි. එයින් සිදු වන විනාශය ගෙහෙන්නාවේ* සිදු වන විනාශයට සමානය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න