හිතෝපදේශ 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ධර්මිෂ්ඨයාගේ හොඳ නම සැමදා සිහි වෙයි.+ නමුත් දුෂ්ටයාගේ නම ඇසීමත් පිළිකුලකි.+ හෙබ්‍රෙව් 10:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 සත්‍ය ඉගැන්වීම් පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගත් පසු+ අප හිතාමතාම පව්කාර ක්‍රියාවල යෙදෙනවා නම්+ එවැනි පව්වලට සමාව ලබාගැනීම සඳහා කිසි පූජාවක් නැත.+ එළිදරව් 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දෙවි තම බලයෙන්+ සභාවන්ට දන්වන මේ දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.+ එනම් ජය ගන්නා+ තැනැත්තා දෙවෙනි මරණය කිසි ලෙසකින්වත් අද්දකින්නේ නැත.’+ එළිදරව් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පළමුවෙනි නැවත නැඟිටීමට අයත්ව සිටින තැනැත්තා සන්තෝෂවත්ය,+ ශුද්ධය.+ දෙවෙනි මරණයට+ ඔවුන් ගොදුරු වන්නේ නැත.+ ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ+ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.+
26 සත්‍ය ඉගැන්වීම් පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගත් පසු+ අප හිතාමතාම පව්කාර ක්‍රියාවල යෙදෙනවා නම්+ එවැනි පව්වලට සමාව ලබාගැනීම සඳහා කිසි පූජාවක් නැත.+
11 දෙවි තම බලයෙන්+ සභාවන්ට දන්වන මේ දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.+ එනම් ජය ගන්නා+ තැනැත්තා දෙවෙනි මරණය කිසි ලෙසකින්වත් අද්දකින්නේ නැත.’+
6 පළමුවෙනි නැවත නැඟිටීමට අයත්ව සිටින තැනැත්තා සන්තෝෂවත්ය,+ ශුද්ධය.+ දෙවෙනි මරණයට+ ඔවුන් ගොදුරු වන්නේ නැත.+ ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ+ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.+