ලෙවී කතාව 26:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “‘එසේ සිදු වූ පසුත් ඔබ මට විරුද්ධ වෙමින් මට සවන් නොදුන්නොත් මම ඔබේ පව්වලට සුදුසු ලෙස දඬුවම් දෙමින් ඔබ පිට ගෙන එන පීඩා තව හත් ගුණයකින් වැඩි කරන්නෙමි.+ එළිදරව් 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මම ස්වර්ගයෙහි තවත් ලකුණක් දුටුවෙමි.+ එය ඉතා ප්‍රබල මෙන්ම විස්මයජනක ලකුණකි. දේවදූතයෝ හත්දෙනෙක්+ පීඩා හතක්+ අතැතිව සිටියෝය. ඒවායින් දෙවිගේ උදහස+ අවසන් වන නිසා+ ඒවා හඳුන්වනු ලබන්නේ අවසන් පීඩා ලෙසය.
21 “‘එසේ සිදු වූ පසුත් ඔබ මට විරුද්ධ වෙමින් මට සවන් නොදුන්නොත් මම ඔබේ පව්වලට සුදුසු ලෙස දඬුවම් දෙමින් ඔබ පිට ගෙන එන පීඩා තව හත් ගුණයකින් වැඩි කරන්නෙමි.+
15 මම ස්වර්ගයෙහි තවත් ලකුණක් දුටුවෙමි.+ එය ඉතා ප්‍රබල මෙන්ම විස්මයජනක ලකුණකි. දේවදූතයෝ හත්දෙනෙක්+ පීඩා හතක්+ අතැතිව සිටියෝය. ඒවායින් දෙවිගේ උදහස+ අවසන් වන නිසා+ ඒවා හඳුන්වනු ලබන්නේ අවසන් පීඩා ලෙසය.