නික්මයාම 28:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ ගල් දොළහ මත ඊශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගේ නම් දොළහ කොටන්න. එක ගලක් මත එක නමක් කොටන්න.+ මුද්‍රා තබන අච්චුවක කෙටූ අකුරු මෙන් ඊශ්‍රායෙල් ගෝත්‍ර දොළහේ නම් තිබිය යුතුයි.+ නික්මයාම 39:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒ ගල් දොළහ මත ඊශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගේ නම් දොළහ කොටන ලදි. එක ගලක් මත එක නමක් කොටන ලදි. එම නම් කොටා තිබුණේ ඊශ්‍රායෙල් ගෝත්‍ර දොළහේ අනුපිළිවෙළටය. මුද්‍රා තබන අච්චුවක කෙටූ අකුරු මෙන් එම නම්ද කොටා තිබිණ.+
21 ඒ ගල් දොළහ මත ඊශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගේ නම් දොළහ කොටන්න. එක ගලක් මත එක නමක් කොටන්න.+ මුද්‍රා තබන අච්චුවක කෙටූ අකුරු මෙන් ඊශ්‍රායෙල් ගෝත්‍ර දොළහේ නම් තිබිය යුතුයි.+
14 ඒ ගල් දොළහ මත ඊශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගේ නම් දොළහ කොටන ලදි. එක ගලක් මත එක නමක් කොටන ලදි. එම නම් කොටා තිබුණේ ඊශ්‍රායෙල් ගෝත්‍ර දොළහේ අනුපිළිවෙළටය. මුද්‍රා තබන අච්චුවක කෙටූ අකුරු මෙන් එම නම්ද කොටා තිබිණ.+