එළිදරව් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පළමුවෙනි නැවත නැඟිටීමට අයත්ව සිටින තැනැත්තා සන්තෝෂවත්ය,+ ශුද්ධය.+ දෙවෙනි මරණයට+ ඔවුන් ගොදුරු වන්නේ නැත.+ ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ+ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.+ එළිදරව් 20:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඉන්පසු මරණය+ සහ මිනී වළ ගිනිවිලට+ හෙළනු ලැබුවේය. ඒ ගිනිවිලෙන් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.+ එළිදරව් 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් බියගුලු අයටත් විශ්වාසයක් නැති අයටත්+ අපවිත්‍ර මෙන්ම පිළිකුල් දේවල් කරන අයටත්+ මිනී මරුවන්ටත්+ වේශ්‍යාකම්* කරන්නන්ටත්+ භූතවාදී ක්‍රියාවල යෙදෙන අයටත් රූප වඳින්නන්ටත්+ සියලු බොරුකාරයන්ටත්+ හිමි වන්නේ ගින්නෙන්ද+ ගෙන්දගමින්ද+ දැවෙන විලයි. එයින් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.”+
6 පළමුවෙනි නැවත නැඟිටීමට අයත්ව සිටින තැනැත්තා සන්තෝෂවත්ය,+ ශුද්ධය.+ දෙවෙනි මරණයට+ ඔවුන් ගොදුරු වන්නේ නැත.+ ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ+ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.+
8 නමුත් බියගුලු අයටත් විශ්වාසයක් නැති අයටත්+ අපවිත්‍ර මෙන්ම පිළිකුල් දේවල් කරන අයටත්+ මිනී මරුවන්ටත්+ වේශ්‍යාකම්* කරන්නන්ටත්+ භූතවාදී ක්‍රියාවල යෙදෙන අයටත් රූප වඳින්නන්ටත්+ සියලු බොරුකාරයන්ටත්+ හිමි වන්නේ ගින්නෙන්ද+ ගෙන්දගමින්ද+ දැවෙන විලයි. එයින් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.”+