මතෙව් 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යේසුස්ගේ නියෝජිතයන්*+ ලෙස පත් කළ ගෝලයන් දොළොස්දෙනාගේ නම් මතු දැක්වේ.+ පළමුව පේතෘස්+ යන නමින්ද හැඳින්වූ සීමොන් සහ ඔහුගේ සහෝදර අන්දෘය.+ සෙබදීගේ පුත්+ යාකොබ් සහ ඔහුගේ සහෝදර යොහන්ය. ලූක් 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 උදෑසන වූ විට ඔහු තම ගෝලයන්ව කැඳවා ඔවුන් අතරෙන් දොළොස්දෙනෙකුව තෝරාගත්තේය. ඔහු ඔවුන්ව හැඳින්වූයේ තම “නියෝජිතයන්”* ලෙසයි.+ ඒ අය නම්, ක්‍රියා 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පසුව ඔවුහු තමන් නැවතී සිටි උඩුමහල් කාමරයට+ ගියෝය. එසේ ගිය අය නම් පේතෘස් සහ යොහන්ද යාකොබ් සහ අන්දෘද ෆිලිප් සහ තෝමස්ද බාතොලමෙව් සහ මතෙව්ද අල්ෆෙවුස්ගේ පුත් යාකොබ්ද උද්‍යෝගයකින් දේවල් කිරීමට ප්‍රසිද්ධව සිටි සීමොන් සහ යාකොබ්ගේ පුත් යූදස් යන අයයි.+ එෆීස 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මීට අමතරව ඔබව ගොඩනඟා තිබෙන්නේ ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්*+ හා අනාගතවක්තෘවරුන්ගෙන්+ සෑදුණු අත්තිවාරමක් මතය.+ ඒ අත්තිවාරමේ ප්‍රධාන ගල ක්‍රිස්තුස් යේසුස්ය.+
2 යේසුස්ගේ නියෝජිතයන්*+ ලෙස පත් කළ ගෝලයන් දොළොස්දෙනාගේ නම් මතු දැක්වේ.+ පළමුව පේතෘස්+ යන නමින්ද හැඳින්වූ සීමොන් සහ ඔහුගේ සහෝදර අන්දෘය.+ සෙබදීගේ පුත්+ යාකොබ් සහ ඔහුගේ සහෝදර යොහන්ය.
13 උදෑසන වූ විට ඔහු තම ගෝලයන්ව කැඳවා ඔවුන් අතරෙන් දොළොස්දෙනෙකුව තෝරාගත්තේය. ඔහු ඔවුන්ව හැඳින්වූයේ තම “නියෝජිතයන්”* ලෙසයි.+ ඒ අය නම්,
13 පසුව ඔවුහු තමන් නැවතී සිටි උඩුමහල් කාමරයට+ ගියෝය. එසේ ගිය අය නම් පේතෘස් සහ යොහන්ද යාකොබ් සහ අන්දෘද ෆිලිප් සහ තෝමස්ද බාතොලමෙව් සහ මතෙව්ද අල්ෆෙවුස්ගේ පුත් යාකොබ්ද උද්‍යෝගයකින් දේවල් කිරීමට ප්‍රසිද්ධව සිටි සීමොන් සහ යාකොබ්ගේ පුත් යූදස් යන අයයි.+
20 මීට අමතරව ඔබව ගොඩනඟා තිබෙන්නේ ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්*+ හා අනාගතවක්තෘවරුන්ගෙන්+ සෑදුණු අත්තිවාරමක් මතය.+ ඒ අත්තිවාරමේ ප්‍රධාන ගල ක්‍රිස්තුස් යේසුස්ය.+