-
එසකියෙල් 40:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 මා දුටු ඒ ගොඩනැඟිල්ල වටා පවුරක් ඉදි කර තිබිණ. මා සමඟ කතා කළ මිනිසාගේ අතේ රියන් හයක් දිග මිනුම් දණ්ඩක් තිබුණේය. එහෙත් ඒවා සාමාන්‍ය රියන්* නොවේ. ඒ එක් රියනක් සාමාන්‍ය රියනකට වඩා අල්ලකින්* වැඩිය. එම දණ්ඩ යොදාගෙන ඔහු පවුරෙහි පළල මනින්න පටන්ගත්තේය. එහි පළල ඔහුගේ මිනුම් දණ්ඩේ දිගට සමාන විය. පවුරේ උසද දණ්ඩේ දිගට සමාන විය.
-