එසකියෙල් 40:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු මාව ඒ ගොඩනැඟිල්ල දෙසට ගෙන ගියේය. ඒ ගොඩනැඟිල්ලට ඇතුල් වන ස්ථානය අසල තඹ පැහැයෙන් යුත් මිනිසෙක් සිටගෙන සිටියේය.+ ඔහුගේ අතේ හණ කෙඳිවලින් සෑදූ ලණුවක්ද මිනුම් දණ්ඩක්ද තිබිණ.+ එළිදරව් 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු මට සැරයටියක් හා සමාන බට දණ්ඩක්+ දෙමින් මෙසේ පැවසුවේය. “නැඟිට දෙවිගේ මාලිගාවද+ පූජාසනයද එහි නමස්කාර කරන අයවද මනින්න.
3 ඔහු මාව ඒ ගොඩනැඟිල්ල දෙසට ගෙන ගියේය. ඒ ගොඩනැඟිල්ලට ඇතුල් වන ස්ථානය අසල තඹ පැහැයෙන් යුත් මිනිසෙක් සිටගෙන සිටියේය.+ ඔහුගේ අතේ හණ කෙඳිවලින් සෑදූ ලණුවක්ද මිනුම් දණ්ඩක්ද තිබිණ.+
11 ඔහු මට සැරයටියක් හා සමාන බට දණ්ඩක්+ දෙමින් මෙසේ පැවසුවේය. “නැඟිට දෙවිගේ මාලිගාවද+ පූජාසනයද එහි නමස්කාර කරන අයවද මනින්න.