එළිදරව් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘ජය ගන්නා තැනැත්තාව මම මාගේ දෙවිගේ+ මාලිගාවෙහි+ කණුවක්+ කරන්නෙමි. ඔහුව එයින් ඉවත් කිරීමට කිසි දෙයකට නුපුළුවන. මම මාගේ දෙවිගේ නාමයද මාගේ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන නව යෙරුසලම+ වන මාගේ දෙවිගේ නුවරෙහි නාමයද මාගේ අලුත් නාමයද ඔහු මත ලියන්නෙමි.+
12 “‘ජය ගන්නා තැනැත්තාව මම මාගේ දෙවිගේ+ මාලිගාවෙහි+ කණුවක්+ කරන්නෙමි. ඔහුව එයින් ඉවත් කිරීමට කිසි දෙයකට නුපුළුවන. මම මාගේ දෙවිගේ නාමයද මාගේ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන නව යෙරුසලම+ වන මාගේ දෙවිගේ නුවරෙහි නාමයද මාගේ අලුත් නාමයද ඔහු මත ලියන්නෙමි.+