නික්මයාම 28:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ මත මැණික් ගල් පේළි හතරක් අල්ලන්න.+ පළමුවෙනි පේළියේ රතු කැට,+ පඩියන්+ හා මරකත ගල්+ තිබිය යුතුයි. එළිදරව් 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉඳගෙන සිටි තැනැත්තා, පෙනුමෙන්+ ජැස්පර් ගලක් මෙන්ද+ අනර්ඝ රතු පැහැති මැණිකක් මෙන්ද විය. සිංහාසනය වටා මරකත මැණිකක වර්ණයෙන් යුත්+ දේදුන්නක්+ තිබිණ.
3 ඉඳගෙන සිටි තැනැත්තා, පෙනුමෙන්+ ජැස්පර් ගලක් මෙන්ද+ අනර්ඝ රතු පැහැති මැණිකක් මෙන්ද විය. සිංහාසනය වටා මරකත මැණිකක වර්ණයෙන් යුත්+ දේදුන්නක්+ තිබිණ.