එළිදරව් 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහුගේ දකුණතෙහි තාරකා හතක් දක්නට ලැබිණ.+ ඔහුගේ මුවින් තියුණු, දෙමුවහත්, දිග කඩුවක් නික්මුණේය.+ ඔහුගේ මුහුණ මහත් දීප්තියකින් බැබළෙන හිරුට සමානය.+ එළිදරව් 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහුගේ මුවින් ඉතා තියුණු දිග කඩුවක් නික්මෙන්නේය.+ ඒ කඩුව ඔහු භාවිත කරන්නේ ජාතීන්ට පහර දීම සඳහාය. ඔහු ඔවුන්ව පලවාහරින්නේ යකඩ දණ්ඩක් අතැතිව සිටින එඬේරෙකු මෙනි.+ එලෙසම ඔහු සියලු බලැති දෙවිගේ+ අතිමහත් උදහස නියෝජනය කරන මිදි මඩින යන්ත්‍රයේ මිදි පාගන්නේය.+
16 ඔහුගේ දකුණතෙහි තාරකා හතක් දක්නට ලැබිණ.+ ඔහුගේ මුවින් තියුණු, දෙමුවහත්, දිග කඩුවක් නික්මුණේය.+ ඔහුගේ මුහුණ මහත් දීප්තියකින් බැබළෙන හිරුට සමානය.+
15 ඔහුගේ මුවින් ඉතා තියුණු දිග කඩුවක් නික්මෙන්නේය.+ ඒ කඩුව ඔහු භාවිත කරන්නේ ජාතීන්ට පහර දීම සඳහාය. ඔහු ඔවුන්ව පලවාහරින්නේ යකඩ දණ්ඩක් අතැතිව සිටින එඬේරෙකු මෙනි.+ එලෙසම ඔහු සියලු බලැති දෙවිගේ+ අතිමහත් උදහස නියෝජනය කරන මිදි මඩින යන්ත්‍රයේ මිදි පාගන්නේය.+