-
සලමොන්ගේ ගීතිකාව 5:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ඔහුගේ ඇඟිලි රන්වන්ය. ක්‍රිසොලයිට් ගල් ඔබ්බවා තිබෙන්නා සේ ඒවා දිලිසෙන්නේය. ඔහුගේ උදරය නීල මාණික්‍ය ඇල්ලූ, ඇත්දළවලින් නිමැවූ පලිහක් මෙනි.
-