13 ඔබ දෙවිගේ උයන වූ ඒදන්හි වාසය කළෙහිය.+ රතු කැට, පඩියන්, ජැස්පර් ගල්, ක්‍රිසොලයිට් ගල්, ඔනික්ස් ගල්,+ ජේඩ් ගල්, නීල මාණික්‍ය, පච්ච ගල්+ හා මරකත යනාදි සියලු අනර්ඝ මැණික් ඔබ්බවන ලද රන් ආභරණවලින් ඔබ සැරසී සිටියෙහිය. ඔබව සෑදූ දවසේදීම මේ සියල්ල ඔබ වෙනුවෙන් සූදානම් කර තිබිණ.