ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්තර් 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එම මළුවේ කිරිගරුඬ කුලුනු තිබිණ. ලිනන් රෙදිවලින්ද අනර්ඝ කපු රෙදිවලින්ද නිල් පැහැති+ රෙදිවලින්ද නිමැවූ තිර එහි එල්ලා තිබිණ. ඒ තිර කුලුනුවල එල්ලා තිබුණේ රිදී මුදුවලට සවි කළ අනර්ඝ රෙදි හා රත්නිල් පැහැගැන්වූ+ ලොම් යොදා සාදාගත් ලණු ආධාරයෙනි. ඒ මළුවෙහි බිම කිරිගරුඬවලින්ද රතු සහ කලු පැහැති ගල්වලින්ද මුතු බෙල්ලාගේ කටුවලින්ද සාදා තිබිණ. එහි රනින් සහ රිදීයෙන් නිමැවූ යහන්+ තබා තිබුණේය.

  • යෝබ් 28:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 කොරල්+ සහ පළිඟු ඊට සම කළ නොහැකිය.

      ප්‍රඥාව අගනා මුතුවලටත් වඩා වටින්නේය.+

  • මතෙව් 13:46
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 ඉතා වටිනා එක් මුතු ඇටයක්+ ඔහුට සම්බ වූ විට ඔහු වහාම ගොස් තමා සතු සෑම දෙයක්ම විකුණා එය මිල දී ගත්තා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න