එෆීස 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මීට අමතරව ඔබව ගොඩනඟා තිබෙන්නේ ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්*+ හා අනාගතවක්තෘවරුන්ගෙන්+ සෑදුණු අත්තිවාරමක් මතය.+ ඒ අත්තිවාරමේ ප්‍රධාන ගල ක්‍රිස්තුස් යේසුස්ය.+
20 මීට අමතරව ඔබව ගොඩනඟා තිබෙන්නේ ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්*+ හා අනාගතවක්තෘවරුන්ගෙන්+ සෑදුණු අත්තිවාරමක් මතය.+ ඒ අත්තිවාරමේ ප්‍රධාන ගල ක්‍රිස්තුස් යේසුස්ය.+