යොහන් 4:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නමුත් සැබෑ නමස්කාරකයන් දෙවි ලබා දෙන මඟ පෙන්වීමට+ හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව+ දෙවිට නමස්කාර කරන කාලයක් පැමිණෙනවා. ඒ කාලය දැනටමත් පැමිණ තිබෙනවා. ඇත්තෙන්ම පියාණන් තමන්ට නමස්කාර කිරීම සඳහා සොයමින් සිටින්නේ එවැනි අයවයි.+
23 නමුත් සැබෑ නමස්කාරකයන් දෙවි ලබා දෙන මඟ පෙන්වීමට+ හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව+ දෙවිට නමස්කාර කරන කාලයක් පැමිණෙනවා. ඒ කාලය දැනටමත් පැමිණ තිබෙනවා. ඇත්තෙන්ම පියාණන් තමන්ට නමස්කාර කිරීම සඳහා සොයමින් සිටින්නේ එවැනි අයවයි.+