ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 සියලු ආකාරයේ මිනිසුන්ව+ ආලෝකවත් කරන+ ඒ සැබෑ ආලෝකය+ ලොවට පැමිණිය යුතු කාලය ළඟා විය.

  • ක්‍රියා 26:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 රජ්ජුරුවනි, ඉර මුදුන් වන වේලාවේදී පමණ අපි ගමන් කරද්දී අහසින් හිරුරැස්වලටත් වඩා දීප්තිමත් ආලෝකයක් මා වටාත් මා සමඟ ගමන් කරමින් සිටි අය වටාත් විහිදී ගියා.+

  • හෙබ්‍රෙව් 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 දෙවිගේ තේජස ඔහු තුළින් පිළිබිඹු වන අතර+ දෙවිගේ ගතිලක්ෂණ සියල්ල ඔහු තුළින් සම්පූර්ණයෙන්ම දැකගත හැක.+ සෑම දෙයක්ම පවතින්නේ ඔහුගෙන් නික්මෙන බලගතු වදන්වලට අනුවය.+ අපව පාපයෙන් පවිත්‍ර කිරීමට පියවර ගැනීමෙන් පසු+ ඔහු ස්වර්ගයෙහි+ සිටින මහෝත්තමයාණන්ගේ දකුණු පැත්තේ අසුන්ගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න