යෙසායා 60:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ඔබේ දොරටු රැයක් දවාලක් පාසා විවෘතව තිබෙයි.+ විවිධ ජාතීන්ගේ සම්පත් ඔබ වෙතට රැගෙන එන පිණිස+ ඒවා කිසිවිටෙක වසා තබන්නේ නැත. ඔවුන්ට පෙරටුවෙන් ගමන් කරන්නේ ඔවුන්ගේ රජවරුන්ය.+
11 “ඔබේ දොරටු රැයක් දවාලක් පාසා විවෘතව තිබෙයි.+ විවිධ ජාතීන්ගේ සම්පත් ඔබ වෙතට රැගෙන එන පිණිස+ ඒවා කිසිවිටෙක වසා තබන්නේ නැත. ඔවුන්ට පෙරටුවෙන් ගමන් කරන්නේ ඔවුන්ගේ රජවරුන්ය.+