යෙසායා 60:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එය දැක ඔබේ මුහුණ දීප්තිමත් වෙයි.+ ඔබේ සිත සතුටින් පිරී ඉතිරී යයි. මන්ද සමුද්‍රයේ සියලු සම්පත්ද ජාතීන්ගේ වස්තුද ඔබට හිමි වෙයි.+
5 එය දැක ඔබේ මුහුණ දීප්තිමත් වෙයි.+ ඔබේ සිත සතුටින් පිරී ඉතිරී යයි. මන්ද සමුද්‍රයේ සියලු සම්පත්ද ජාතීන්ගේ වස්තුද ඔබට හිමි වෙයි.+