47 ඔහු නැවත මාව දේවමාලිගාවේ දොරකඩ අසලට ගෙනාවේය.+ නැඟෙනහිර දෙසට මුහුණ ලා පිහිටි දේවමාලිගාවට පිවිසෙන දොරටුවට යටින්+ ජල ධාරාවක් ගලා ගියේය.+ දේවමාලිගාවේ සිට නික්ම ආ ඒ ජල ධාරාව පූජාසනය පසු කරමින් නැඟෙනහිර දෙසට ගලාගෙන ගියේය. එය ගලා ගියේ පූජාසනයේ දකුණු පැත්තෙනි.