12 “ගංගාවේ ඉවුරු දෙපස විවිධාකාර පලතුරු ගස් සරුවට වැඩෙනු ඇත.+ ඒවායේ කොළ මැලවී නොයයි.+ ඒවායේ පලදාවද කිසිදා නතර නොවේ.+ සෑම මාසයක් පාසාම ඒවායේ අලුත් පල හටගන්නේය. මන්ද එම ගස්වලට ජලය ලැබෙන්නේ දේවමාලිගාවෙන් ගලා එන ගංගාවෙනි.+ එහි පල ආහාර පිණිසද එහි කොළ සුව කිරීම පිණිසද යොදාගනු ලබන්නේය.”+