සෙකරියා 14:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සෙනඟ යෙරුසලමෙහි සුරක්ෂිතව කල් ගෙවනු ඇත.+ නැවත කිසිදා එහි වැසියන්ව විනාශයට නියම කරන්නේ නැත.+