ගීතාවලිය 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි සදහටම රජකම් කරන්නේය.+ඔහු විනිශ්චය කිරීම සඳහා තම සිංහාසනය ස්ථිරව පිහිටෙව්වේය.+