රෝම 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවිට හද පත්ලෙන්ම පරිශුද්ධ සේවයක් පිරිනමමින් ඔහුගේ පුත්‍රයා පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරන මම, ඔබ ගැන නිතරම මාගේ යාච්ඤාවලදී සඳහන් කරන්නෙමි.+ දෙවි ඊට සාක්ෂි දෙයි.+
9 දෙවිට හද පත්ලෙන්ම පරිශුද්ධ සේවයක් පිරිනමමින් ඔහුගේ පුත්‍රයා පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරන මම, ඔබ ගැන නිතරම මාගේ යාච්ඤාවලදී සඳහන් කරන්නෙමි.+ දෙවි ඊට සාක්ෂි දෙයි.+