ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 7:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එහෙත් අතිශ්‍රේෂ්ඨ තැනැත්තාණන්ට+ සේවය කරන ශුද්ධ තැනැත්තන්ට+ රාජ්‍යය භාර දෙනු ලැබේ.+ ඔවුන්ට එම රාජ්‍යය සදහටම හිමි වන්නේය. සදාකාලයෙන් සදාකාලයටම එය ඔවුන්ගේ අතේ පවතිනු ඇත.’

  • එළිදරව් 3:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මා ජය ගෙන මාගේ පියාණන් සමඟ ඔහුගේ සිංහාසනයෙහි+ ඉඳගත් ආකාරයටම+ ජයගන්නාට+ මා සමඟ මාගේ සිංහාසනයෙහි ඉඳගැනීමට අවස්ථාව ලබා දෙන්නෙමි.+

  • එළිදරව් 14:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 බලන්න, බැටළු පැටවා+ සියොන් කන්ද මත+ සිටගෙන සිටින ආකාරය මම දුටුවෙමි. ඔහු සමඟ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙක් සිටියෝය.+ ඔවුන්ගේ නළල් මත ඔහුගේ නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ලියා තිබිණ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න