එළිදරව් 16:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “බලන්න, මා පැමිණෙන්නේ සොරෙකු පැමිණෙන ආකාරයටය.+ සෝදිසියෙන් සිටිමින්,+ තම වස්ත්‍ර ආරක්ෂා කරගන්නා තැනැත්තා සන්තෝෂවත්ය. එසේ සිටීමෙන් ඔහුට වස්ත්‍රයක් නොමැතිව ගමන් කිරීමට* සිදු නොවන අතර සියලුදෙනා ඉදිරියේ ලැජ්ජා වීමටද අවශ්‍ය වන්නේ නැත.”+ එළිදරව් 22:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “මේ දේවල් ගැන සාක්ෂි දරන තැනැත්තා, ‘එසේය, මම ඉක්මනින් එන්නෙමි’+ කියා පවසයි.” “ආමෙන්! ස්වාමීන් වන යේසුස්, එන්න.”
15 “බලන්න, මා පැමිණෙන්නේ සොරෙකු පැමිණෙන ආකාරයටය.+ සෝදිසියෙන් සිටිමින්,+ තම වස්ත්‍ර ආරක්ෂා කරගන්නා තැනැත්තා සන්තෝෂවත්ය. එසේ සිටීමෙන් ඔහුට වස්ත්‍රයක් නොමැතිව ගමන් කිරීමට* සිදු නොවන අතර සියලුදෙනා ඉදිරියේ ලැජ්ජා වීමටද අවශ්‍ය වන්නේ නැත.”+
20 “මේ දේවල් ගැන සාක්ෂි දරන තැනැත්තා, ‘එසේය, මම ඉක්මනින් එන්නෙමි’+ කියා පවසයි.” “ආමෙන්! ස්වාමීන් වන යේසුස්, එන්න.”