යොහන් 13:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ මේ දේවල් දැන සිටින නිසා ඔබ ඒවා පිළිපැද්දොත් ඔබට සතුටු විය හැකියි.+ එළිදරව් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මේ අනාවැකියේ සඳහන් දේවල් ශබ්ද නඟා කියවන,+ ඊට සවන් දෙන,+ එහි ලියා තිබෙන දේවල් පිළිපදින අයට+ ලැබෙන්නේ ඉමහත් සන්තෝෂයකි.+ මන්ද නියමිත කාලය ළඟය.+
3 මේ අනාවැකියේ සඳහන් දේවල් ශබ්ද නඟා කියවන,+ ඊට සවන් දෙන,+ එහි ලියා තිබෙන දේවල් පිළිපදින අයට+ ලැබෙන්නේ ඉමහත් සන්තෝෂයකි.+ මන්ද නියමිත කාලය ළඟය.+