යෝවෙල් 2:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “‘පසුව මම සියලු ජනයාට+ මගේ බලය නොඅඩුව දෙන්නෙමි.+ එවිට ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද+ අනාවැකි කියනු ඇත. ඔබේ මහල්ලෝ සිහින දකිනු ඇත. ඔබේ තරුණයෝ දර්ශන දකිනු ඇත.
28 “‘පසුව මම සියලු ජනයාට+ මගේ බලය නොඅඩුව දෙන්නෙමි.+ එවිට ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද+ අනාවැකි කියනු ඇත. ඔබේ මහල්ලෝ සිහින දකිනු ඇත. ඔබේ තරුණයෝ දර්ශන දකිනු ඇත.