දානියෙල් 12:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 බොහෝදෙනෙක් තමන්වම පවිත්‍ර කරගෙන+ නිකැළැල් තත්වයකට පත් වන්නෝය.+ දුෂ්ටයෝ දිගටම දුෂ්ට ලෙස ක්‍රියා කරන්නෝය.+ ඔවුන්ගෙන් කිසිවෙක් මේ දේවල් තේරුම් නොගන්නෝය.+ එහෙත් ගැඹුරු අවබෝධය ඇති අය තේරුම්ගන්නෝය.+
10 බොහෝදෙනෙක් තමන්වම පවිත්‍ර කරගෙන+ නිකැළැල් තත්වයකට පත් වන්නෝය.+ දුෂ්ටයෝ දිගටම දුෂ්ට ලෙස ක්‍රියා කරන්නෝය.+ ඔවුන්ගෙන් කිසිවෙක් මේ දේවල් තේරුම් නොගන්නෝය.+ එහෙත් ගැඹුරු අවබෝධය ඇති අය තේරුම්ගන්නෝය.+