යෙසායා 44:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්හි මිදුම්කරුය.+ ඊශ්‍රායෙල්හි රජු+ වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘පළමුවැනියා මමය. අන්තිමයාද මමය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+ එළිදරව් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඇල්ෆා හා ඔමේගා+ වන්නේ මමය. සිටින්නාවූ, සිටියාවූ මතු පැමිණෙන්නාවූ+ සියලු බලැති තැනැත්තා+ මමය.” එළිදරව් 21:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු මට මෙසේද කීවේය. “එම වදන් ඉටු වී තිබේ! මම ඇල්ෆා සහ ඔමේගාය. පටන්ගැන්ම සහ අවසානයය.+ පිපාසය ඇති තැනැත්තාට මම ජීවන වතුර ඇති උල්පතෙන් නොමිලේ වතුර බීමට දෙන්නෙමි.+
6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්හි මිදුම්කරුය.+ ඊශ්‍රායෙල්හි රජු+ වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘පළමුවැනියා මමය. අන්තිමයාද මමය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+
8 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඇල්ෆා හා ඔමේගා+ වන්නේ මමය. සිටින්නාවූ, සිටියාවූ මතු පැමිණෙන්නාවූ+ සියලු බලැති තැනැත්තා+ මමය.”
6 ඔහු මට මෙසේද කීවේය. “එම වදන් ඉටු වී තිබේ! මම ඇල්ෆා සහ ඔමේගාය. පටන්ගැන්ම සහ අවසානයය.+ පිපාසය ඇති තැනැත්තාට මම ජීවන වතුර ඇති උල්පතෙන් නොමිලේ වතුර බීමට දෙන්නෙමි.+