එළිදරව් 21:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එයට විශාල, උස් පවුරක්ද+ දොරටු දොළොසක්ද තිබිණ. ඒ දොරටු අසල දේවදූතයෝ දොළොස්දෙනෙක්ද සිටියෝය. එම දොරටුවල නම්ද ලියා තිබිණ. ඒ ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර දොළොසේ නම්ය.+
12 එයට විශාල, උස් පවුරක්ද+ දොරටු දොළොසක්ද තිබිණ. ඒ දොරටු අසල දේවදූතයෝ දොළොස්දෙනෙක්ද සිටියෝය. එම දොරටුවල නම්ද ලියා තිබිණ. ඒ ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර දොළොසේ නම්ය.+