ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 23:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එසේම යම් භාරයක් ඔප්පු කිරීමේ අදහසින් වේශ්‍යාවක් උපයන මුදල්වත්+ සමලිංගික සේවනයේ යෙදෙන පිරිමියෙක්* උපයන මුදල්වත්+ යෙහෝවා දෙවිගේ ගෘහයට නොගෙනා යුතුයි. මන්ද යෙහෝවා දෙවි ඒවා සලකන්නේ ඉතා පිළිකුල්සහගත දේවල් ලෙසයි.

  • මතෙව් 7:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “දෙවිට අයිති දේවල් බල්ලන්ට නොදෙන්න.+ ඔබේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න. මන්ද එසේ කළොත් උන් ඒවා පාගා දමා+ ඇවිත් ඔබට අනතුරක් කරයි.

  • ෆිලිප්පි 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 නින්දිත ක්‍රියාවල යෙදෙන,+ හානිකර දේවල් කරන සහ චර්මච්ඡේදනය කිරීමේ පිළිවෙතට පක්ෂව සිටින අයගෙන්+ පරෙස්සම් වන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න