එෆීස 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 වේශ්‍යාකම් කරන කෙනෙකුටවත්+ අපවිත්‍ර ක්‍රියා කරන කෙනෙකුටවත් කෑදරකමින් කටයුතු කරන කෙනෙකුටවත්+ (එනම් රූප වඳින්නෙකුටවත්) ක්‍රිස්තුස්ගේ සහ දෙවිගේ රාජ්‍යයෙහි කිසි උරුමයක් නොලැබෙන බව+ ඔබ හොඳින් අවබෝධ කරගෙන සිටිනවාට කිසි සැකයක් නැත.
5 වේශ්‍යාකම් කරන කෙනෙකුටවත්+ අපවිත්‍ර ක්‍රියා කරන කෙනෙකුටවත් කෑදරකමින් කටයුතු කරන කෙනෙකුටවත්+ (එනම් රූප වඳින්නෙකුටවත්) ක්‍රිස්තුස්ගේ සහ දෙවිගේ රාජ්‍යයෙහි කිසි උරුමයක් නොලැබෙන බව+ ඔබ හොඳින් අවබෝධ කරගෙන සිටිනවාට කිසි සැකයක් නැත.