එළිදරව් 22:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු මට මෙසේද කීවේය. “එම වදන් විශ්වාසවන්තය, සැබෑය.+ ඇත්තෙන්ම අනාගතවක්තෘවරුන්ට+ කතා කිරීමට තම බලය ලබා දෙන+ යෙහෝවා දෙවි, කෙටි කලකින් සිදු විය යුතු දේවල් තම දාසයන්ට පෙන්වීම සඳහා තම දූතයාව එව්වේය.+
6 ඔහු මට මෙසේද කීවේය. “එම වදන් විශ්වාසවන්තය, සැබෑය.+ ඇත්තෙන්ම අනාගතවක්තෘවරුන්ට+ කතා කිරීමට තම බලය ලබා දෙන+ යෙහෝවා දෙවි, කෙටි කලකින් සිදු විය යුතු දේවල් තම දාසයන්ට පෙන්වීම සඳහා තම දූතයාව එව්වේය.+