ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 55:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 55 පිපාසිත සියල්ලෙනි,+ ඇවිත් වතුර බොන්න.+ මුදල් නැති සියල්ලෙනි, ඇවිත් කෑම කන්න.+ ඇවිත් වයින්+ හා කිරි+ නොමිලේ ලබාගන්න.+

  • යොහන් 7:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 උත්සවයේ විශේෂිතම දවස වන එහි අවසන් දවසේදී,+ යේසුස් සියලුදෙනා ඉදිරියේ නැඟිට හඬ නඟා මෙසේ කීවේය. “යම් කෙනෙකුට පිපාසය ඇත්නම්+ ඔහුට පුළුවන් මා ළඟට ඇවිත් ඒ පිපාසය සන්සිඳුවා ගන්න.

  • එළිදරව් 7:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මන්ද සිංහාසනය අසල සිටින බැටළු පැටවා+ එඬේරෙකු මෙන් ඔවුන්ව රැකබලා ගෙන+ ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට ගෙන යන්නේය.+ දෙවිද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.”+

  • එළිදරව් 21:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු මට මෙසේද කීවේය. “එම වදන් ඉටු වී තිබේ! මම ඇල්ෆා සහ ඔමේගාය. පටන්ගැන්ම සහ අවසානයය.+ පිපාසය ඇති තැනැත්තාට මම ජීවන වතුර ඇති උල්පතෙන් නොමිලේ වතුර බීමට දෙන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න