එළිදරව් 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දෙවි තම බලයෙන්+ සභාවන්ට දන්වන මේ දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න. එනම් මම ජයගන්නාට+ දෙවිගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කෑමට අවස්ථාව ලබා දෙන්නෙමි.’+ එළිදරව් 22:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නුවරේ ප්‍රධාන වීථිය මැදින් ගලා ගියේය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද සෑම මසකම පල දරන, පල වර්ග දොළොසක් දෙන+ ජීවන වෘක්ෂ තිබිණ.+ ඒ ගස්වල කොළ තිබුණේ ජාතීන්ට සුවයක් ගෙන දීම සඳහාය.+
7 දෙවි තම බලයෙන්+ සභාවන්ට දන්වන මේ දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න. එනම් මම ජයගන්නාට+ දෙවිගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කෑමට අවස්ථාව ලබා දෙන්නෙමි.’+
2 නුවරේ ප්‍රධාන වීථිය මැදින් ගලා ගියේය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද සෑම මසකම පල දරන, පල වර්ග දොළොසක් දෙන+ ජීවන වෘක්ෂ තිබිණ.+ ඒ ගස්වල කොළ තිබුණේ ජාතීන්ට සුවයක් ගෙන දීම සඳහාය.+