එළිදරව් 21:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට ශුද්ධ නුවර+ වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ+ මනාලියක් සේ සූදානම් වී+ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන අයුරු දැකගැනීමට මට හැකි විය.+
2 එවිට ශුද්ධ නුවර+ වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ+ මනාලියක් සේ සූදානම් වී+ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන අයුරු දැකගැනීමට මට හැකි විය.+