එළිදරව් 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මම ඉක්මනින් එන්නෙමි.+ ඔබ සතු දේ දිගටම අල්ලාගෙන සිටින්න.+ එවිට ඔබේ ඔටුන්න ඔබෙන් පැහැරගැනීමට කිසිවෙකුටත් හැකි වන්නේ නැත.+ එළිදරව් 22:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 බලන්න! මම ඉක්මනින් එමි.+ මෙම ලියවිල්ලෙහි සඳහන් අනාවැකියට ඇතුළත් වදන් පිළිපදින තැනැත්තා සන්තෝෂවත්ය.”+
11 මම ඉක්මනින් එන්නෙමි.+ ඔබ සතු දේ දිගටම අල්ලාගෙන සිටින්න.+ එවිට ඔබේ ඔටුන්න ඔබෙන් පැහැරගැනීමට කිසිවෙකුටත් හැකි වන්නේ නැත.+
7 බලන්න! මම ඉක්මනින් එමි.+ මෙම ලියවිල්ලෙහි සඳහන් අනාවැකියට ඇතුළත් වදන් පිළිපදින තැනැත්තා සන්තෝෂවත්ය.”+