රෝම 16:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 තව ටික කලකින් සමාදානය ලබා දෙන දෙවි+ සාතන්ව ඔබේ පාද යට දමා පොඩි කරන්නේය.+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ඔබ සැමට ලැබේවා!+ 2 තෙසලෝනික 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ සියලුදෙනාටම අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව+ ලැබේවා!
20 තව ටික කලකින් සමාදානය ලබා දෙන දෙවි+ සාතන්ව ඔබේ පාද යට දමා පොඩි කරන්නේය.+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ඔබ සැමට ලැබේවා!+