ක්‍රියා 16:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සවන් දෙමින් සිටි අය අතරේ තියතීරා නුවරින් පැමිණි+ ලිදියා නම් ස්ත්‍රියක් සිටියාය. ඇය දම් පැහැති රෙදි අළෙවි කරන දෙවිට නමස්කාර කරන තැනැත්තියකි. පාවුල් පවසමින් සිටි දේ පිළිගැනීමට යෙහෝවා දෙවි ඇගේ හදවත තුළ මහත් පෙලඹීමක් ඇති කළේය.+
14 සවන් දෙමින් සිටි අය අතරේ තියතීරා නුවරින් පැමිණි+ ලිදියා නම් ස්ත්‍රියක් සිටියාය. ඇය දම් පැහැති රෙදි අළෙවි කරන දෙවිට නමස්කාර කරන තැනැත්තියකි. පාවුල් පවසමින් සිටි දේ පිළිගැනීමට යෙහෝවා දෙවි ඇගේ හදවත තුළ මහත් පෙලඹීමක් ඇති කළේය.+