මතෙව් 16:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මනුෂ්‍ය පුත්‍රයා සිය පියාණන්ගේ තේජසින් තම දූතයන් සමඟ ඒමට නියමිතයි. එවිට ඔහු එකිනෙකාට ඔවුන්ගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+ එළිදරව් 22:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘බලන්න! මම ඉක්මනින් ඇවිත්+ එකිනෙකාට තම තමාගේ ක්‍රියාවලට අනුව+ ආශීර්වාද හෝ දඬුවම් දෙන්නෙමි.+
27 මනුෂ්‍ය පුත්‍රයා සිය පියාණන්ගේ තේජසින් තම දූතයන් සමඟ ඒමට නියමිතයි. එවිට ඔහු එකිනෙකාට ඔවුන්ගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+