ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 64:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔවුහු අධර්මිෂ්ඨ දේවල් සඳහා සැලසුම් යොදති.+

      සූක්ෂ්ම ලෙස සැලසුම් කළ උගුල් යමෙකුට විරුද්ධව අටවති.+

      ඔවුන්ගේ සිතේ ඇති දේ කිසිවෙකුට තේරුම්ගත නොහැක.+

  • යොහන් 8:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 ඔබේ පියා යක්ෂයායි.+ ඔබ කැමති වන්නේ ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීමටයි.+ ඒ තැනැත්තා නොමඟ ගිය දා සිට මිනී මරුවෙක්.+ ඔහු වංචාවෙන් පිරී ඇති නිසා ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ. ඔහු තුළ බලපවත්වන්නේ බොරුවයි. ඒ නිසා ඔහු පවසන්නේ බොරු පමණයි. මන්ද ඔහු බොරුකාරයෙක්. බොරුවේ පියායි.+

  • ක්‍රියා 13:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මෙසේ කීවේය. “ඔබ මහා ප්‍රෝඩාකාරයෙක්! ඔබ දුෂ්ටකමින් පිරුණු යක්ෂයාගේ පුත්‍රයෙක්!+ ඔබ ධර්මිෂ්ඨකමට එරෙහි වූ සතුරෙක්! ඔබ උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිගේ යහපත් මඟ පෙන්වීම් අවුල් කර දමන්නයි.

  • 1 කොරින්ති 4:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් නියමිත කාලයට කලින් එනම්, ස්වාමීන් එන තුරු+ කිසි දෙයක් ගැන විනිශ්චය නොකරන්න.+ එදින ඔහු අන්ධකාරයේ සැඟවී ඇති රහස් හෙළි කරනවා+ පමණක් නොව මිනිසුන්ගේ සිත් තුළ තිබෙන චේතනා පවා එළිදරව් කරනු ඇත.+ එවිට සෑම කෙනෙක්ම තමාට ලැබිය යුතු ප්‍රශංසාව දෙවිගෙන් ලබයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න