එළිදරව් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මෙම ලිපිය ලියන්නේ යොහන්ය. මෙය ලියන්නේ ආසියා පළාතේ පිහිටි සභා හත වෙතටය.+ “සිටින්නාවූ, සිටියාවූ, මතු පැමිණෙන්නාවූ තැනැත්තාණන්ගෙන්”+ ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! එමෙන්ම ඔහුගේ සිංහාසනය ඉදිරියෙහි ක්‍රියාත්මක වන බලයන් හත* මාර්ගයෙන්ද,+ එළිදරව් 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සිංහාසනයෙන් විදුලි කෙටීම්ද+ කටහඬවල්ද ගිගුරුම්ද+ නික්මුණේය. සිංහාසනය ඉදිරිපිට පහන් හතක්+ දල්වා තිබිණ. ඒවායින් නියෝජනය වන්නේ දෙවිගේ බලයන් හතයි.+
4 මෙම ලිපිය ලියන්නේ යොහන්ය. මෙය ලියන්නේ ආසියා පළාතේ පිහිටි සභා හත වෙතටය.+ “සිටින්නාවූ, සිටියාවූ, මතු පැමිණෙන්නාවූ තැනැත්තාණන්ගෙන්”+ ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! එමෙන්ම ඔහුගේ සිංහාසනය ඉදිරියෙහි ක්‍රියාත්මක වන බලයන් හත* මාර්ගයෙන්ද,+
5 සිංහාසනයෙන් විදුලි කෙටීම්ද+ කටහඬවල්ද ගිගුරුම්ද+ නික්මුණේය. සිංහාසනය ඉදිරිපිට පහන් හතක්+ දල්වා තිබිණ. ඒවායින් නියෝජනය වන්නේ දෙවිගේ බලයන් හතයි.+