එළිදරව් 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එම සිංහාසනය වටා තවත් සිංහාසන විසිහතරක්ද දක්නට ලැබිණ. එමෙන්ම ඒ සිංහාසන මත+ වැඩිමහල්ලන්+ විසිහතරදෙනෙක්+ ඉඳගෙන සිටින ආකාරයද මම දුටුවෙමි. ඔවුන් සුදු වස්ත්‍ර පැළඳ සිටි අතර+ ඔවුන්ගේ හිස් මත රන් ඔටුනු දක්නට ලැබිණ.+ එළිදරව් 19:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇත්තෙන්ම ඇය අවසර ලබා සිටින්නේ පිරිසිදු, අනගි ලිනන් සළුපිළිවලින් සැරසී සිටීමටය. එසේ වන්නේ ඒ පිරිසිදු ලිනන්වලින් ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා නියෝජනය වන නිසාය.+”
4 එම සිංහාසනය වටා තවත් සිංහාසන විසිහතරක්ද දක්නට ලැබිණ. එමෙන්ම ඒ සිංහාසන මත+ වැඩිමහල්ලන්+ විසිහතරදෙනෙක්+ ඉඳගෙන සිටින ආකාරයද මම දුටුවෙමි. ඔවුන් සුදු වස්ත්‍ර පැළඳ සිටි අතර+ ඔවුන්ගේ හිස් මත රන් ඔටුනු දක්නට ලැබිණ.+
8 ඇත්තෙන්ම ඇය අවසර ලබා සිටින්නේ පිරිසිදු, අනගි ලිනන් සළුපිළිවලින් සැරසී සිටීමටය. එසේ වන්නේ ඒ පිරිසිදු ලිනන්වලින් ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා නියෝජනය වන නිසාය.+”