යෙසායා 60:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ඔබට පීඩා කරන අයගේ දරුවෝ ඔබ ඉදිරියෙහි දණ නමති.+ ඔබට අගෞරව කළ අය ඔබේ පාමුල වැටෙති.+ ඔවුහු ඔබව ඊශ්‍රායෙල්හි ශුද්ධ දෙවි වූ යෙහෝවාගේ නුවර වන සියොන්+ කියා හඳුන්වනු ඇත.
14 “ඔබට පීඩා කරන අයගේ දරුවෝ ඔබ ඉදිරියෙහි දණ නමති.+ ඔබට අගෞරව කළ අය ඔබේ පාමුල වැටෙති.+ ඔවුහු ඔබව ඊශ්‍රායෙල්හි ශුද්ධ දෙවි වූ යෙහෝවාගේ නුවර වන සියොන්+ කියා හඳුන්වනු ඇත.