ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 14:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 බලන්න, බැටළු පැටවා+ සියොන් කන්ද මත+ සිටගෙන සිටින ආකාරය මම දුටුවෙමි. ඔහු සමඟ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙක් සිටියෝය.+ ඔවුන්ගේ නළල් මත ඔහුගේ නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ලියා තිබිණ.+

  • එළිදරව් 19:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහුගේ ඇස් ගිනිසිළු මෙනි.+ ඔහුගේ හිස මත බොහෝ ඔටුනුද තිබේ.+ ඔහු මත කිසිවෙකු නොදන්නා නමක් ලියා තිබේ.+ ඒ නම කුමක්ද කියා දැනගෙන සිටින්නේ ඔහු පමණි.

  • එළිදරව් 22:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුහු ඔහුගේ මුහුණ දකින්නෝය.+ ඔහුගේ නාමයද ඔවුන්ගේ නළල්වල තිබෙනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න